අගමැති අලූත් ලකුණකින් ඉදිරි ජනාධිපතිවරණයට එන බව කියයි « Siyatha 24
Generic placeholder image

Jul
23

අගමැති අලූත් ලකුණකින් ඉදිරි ජනාධිපතිවරණයට එන බව කියයි

587 Views


Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අලූත් ලකුණකින් ජනාධිපතිවරණය ඇතුලූ ඉදිරි මැතිවරණ වලට තරග කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල පොදු වෙළද සංකීර්ණයට මුල් ගල් තැබීමේ උත්සවයට අද එක්වෙමින්.


Siyatha Videos
Modara Bambaru
Most Popular