අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ඉහළට « Siyatha 24
Generic placeholder image

News Line
Gallery






Off Air
Aug
13

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ඉහළට

1155 Views


Generic placeholder image

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමන රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් ද, 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ යන බව සදහන්.

ඔටෝ ඩීසල් වල මිලහි වෙනසක් සිදුව නැහැ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් වැඩි වන බවද සදහන්.


Siyatha Videos
Modara Bambaru
Most Popular