අමාත්‍ය හර්ෂ ද සිල්වා ධූරයෙන් ඉල්ලා අස්වෙයි « Siyatha 24
Generic placeholder image


Nov
19

අමාත්‍ය හර්ෂ ද සිල්වා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

97 Views


Generic placeholder image

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මීට පෙර අමාත්‍යවරුන් 8 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස් වුණා.

එලෙස ඉල්ලා අස්වුයේ, පාඨලි චම්පික රණවක, අශෝක් අබේසිංහ, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත්. පී. පෙරේරා යන මහත්වරුන්.






Siyatha Videos
Most Popular