අලුත් පාඩමක් සමාජෙට කියන මිනිස්සු – PHOTO « Siyatha 24
Generic placeholder image

Apr
20

අලුත් පාඩමක් සමාජෙට කියන මිනිස්සු – PHOTO

1373 Views


Generic placeholder image

පරිසර දූෂණයට අපි හැමෝම අකමැති වුණත් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව විසික් කරන එක ප්ලාස්ටික් බෝතලයක් නිසා විශාල විනාසයක් වෙන්න පුළුවන්. ඒ වගේ කුණු තියෙන දූෂණය වුණ ස්ථාන ඔයා ඕනි තරම් දැකලා ඇති.පාලකයින්ට බැන බැන ඔවුන් සිදු කර තුරු නොසිට තමන්ට හැකි අයුරින් පරිසර ආරක්ශාවට දායක වන පිරිස් සැබෑම මනුෂ්‍යත්වයේ සංකේතයක්. මේ කියන්න යන්නෙ එහෙම පිරිසක් ගැනයි.


Siyatha Videos
Modara Bambaru
Most Popular