ඔබ නිසා ඇවිත් මහින්ද රනිල් මෛත්‍රී එකට අසුන් ගනී « Siyatha 24
Generic placeholder image

News Line
Gallery






Off Air
Jan
11

ඔබ නිසා ඇවිත් මහින්ද රනිල් මෛත්‍රී එකට අසුන් ගනී

226 Views


Generic placeholder image

අද දිනයේ සමාජජාල තුල වැඩියෙන්ම හුවමාරු වෙන ජායාරූපය බවට පත්ව ඇත්තේ ඊයේ දිනයේ පැවති භාතිය සන්තුෂ් ඔබ නිසා ප්‍රසංගයට පැමිණි ලංකාවේ ප්‍රභලම දේශපාලන චරිත තුන එකට සිට ප්‍රසංගය රසවිදින ආකාරය දැක්වෙන ජායාරූපයයි. සංගීතයට කල නොහැක්කක් නැහැ යනුවෙන් මෙය හුවමාරු වීමත් විශේෂයක්.පහතින් දැක්වෙන්නේ එම ජායාරූපයයි.


Siyatha Videos
Sanda Eliya
Ape Adare
Thanha
Most Popular