කොරෝනා ආසාදිතව සුවය ලැබු නාවිකයින් ගණන 836ක් « Siyatha 24
Generic placeholder image



Jun
30

කොරෝනා ආසාදිතව සුවය ලැබු නාවිකයින් ගණන 836ක්

125 Views


Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදාවේ ගණන 836 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමග යි.






News Articles
Siyatha Videos
Most Popular