ගැටඹරු ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද « Siyatha 24
Generic placeholder image



Sep
12

ගැටඹරු ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

273 Views


Generic placeholder image

ගැටඹරු රජමහා විහාරස්ථ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රි 7.17ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීථි සංචාරය කෙරෙන බව ගැටඹරු රජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්ද හිමියන් සදහන් කළා.






News Articles
Siyatha Videos
Most Popular