ගෝඨාභය සහ මහින්ද හෙට දළදා සමිදුන් වැදපුදා ගනියි « Siyatha 24
Generic placeholder image


Aug
13

ගෝඨාභය සහ මහින්ද හෙට දළදා සමිදුන් වැදපුදා ගනියි

164 Views


Generic placeholder image

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හෙට මහනුවර ශී‍්‍ර දළදා සමිදුන් වැද පුදා ගැනීමට නියමිතයි.

එමෙන්ම නිකිනි පුර පසළොස්වක පොහොය දිනය හෙටට යෙදී තිබෙන අතර මහනුවර ශී‍්‍ර දළදා පෙරහරේ අවසන් මහා රන්දෝලි පෙරහැරද හෙට දින පැවැත්වෙනවා.


Siyatha Videos
Most Popular