ජනපතිගේ හා නිර්වාන් රාජපක්ෂගේ කුළුදුල් හමුවීම « Siyatha 24
Generic placeholder image


Nov
19

ජනපතිගේ හා නිර්වාන් රාජපක්ෂගේ කුළුදුල් හමුවීම

308 Views


Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩභාරගැනීමෙන් අනතුරුව හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂගේ පුතුගේ සුවදුක් බැලීමට පැමිණියා.

එම අවස්ථාවට හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද එක්ව සිටි බව සදහන්.

එහිදී ලබාගත් ඡායාරූප පෙළක් රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.






Siyatha Videos
Most Popular