ජවිපෙ ජනපති අපේක්ෂකයා නම් කරන මහා ජන රැළිය ගොල් ෆේස් පිටියේදී සජීවීව නරඹන්න « Siyatha 24
Generic placeholder image


Aug
18

ජවිපෙ ජනපති අපේක්ෂකයා නම් කරන මහා ජන රැළිය ගොල් ෆේස් පිටියේදී සජීවීව නරඹන්න

464 Views


Generic placeholder image

ජවිපෙ ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන මහා ජන රැලිය මේ වන විට ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන සංවිධාන 28 ක් මේ සදහා එක්ව ජාතික ජන බලවේගය යටතේ අද ජනපති අපේක්ෂකයා නම් කිරීමට සුදානමින් සිටිනවා.

 

පෙරළියේ මහ රැලිය

ජාතික ජන බලවේගය

Gepostet von JVP Srilanka am Sonntag, 18. August 2019


Siyatha Videos
Most Popular