ජාතික බුද්ධි සේවා ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් කරයි « Siyatha 24
Generic placeholder image

Jun
13

ජාතික බුද්ධි සේවා ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් කරයි

133 Views


Generic placeholder image

ජාතික බුද්ධි සේවා ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් කර තිබෙනවා.

සෞඛ්‍ය හේතු මත දන්වමින් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ජාතික බුද්ධි ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉන් පුරප්පාඩු වූ මෙම තනතුර සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් මත මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මෙලෙස පත් කරනු ලැබුවා.


Siyatha Videos
Modara Bambaru
Sanda Eliya
Ape Adare
Most Popular