ජේසුතුමාගේ කටු ඔටුන්න තැන්පත් කර තිබූ ප්‍රංශයේ දේවස්ථානයේ ගින්නක් « Siyatha 24
Generic placeholder image

Apr
16

ජේසුතුමාගේ කටු ඔටුන්න තැන්පත් කර තිබූ ප්‍රංශයේ දේවස්ථානයේ ගින්නක්

227 Views


Generic placeholder image

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි ඓතිහාසික දේවස්ථානයක් වන Notre-Dame තුළ ඊයේ (15) ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර් තිබෙනවා.

ශුද්ධ වූ ජේසුතුමාගේ කටු ඔටුන්න මෙම දේවස්ථානයේ තැන්පත් කර තිබූ අතර ප්‍රංශයේ හදවත ලෙස මෙම දේවස්ථානය ලෙස හඳුන්වනවා.


Siyatha Videos
Modara Bambaru
Sanda Eliya
Ape Adare
Most Popular