ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා ආසියාවේ සියලු රටවල බැඳීම වැදගත් – ජනපති කියයි « Siyatha 24
Generic placeholder image

Jun
15

ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා ආසියාවේ සියලු රටවල බැඳීම වැදගත් – ජනපති කියයි

50 Views


Generic placeholder image

ආසියාවේ සියලු රටවල් අතර තිබෙන බැඳීම සහ සහෝදරත්වය ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරමින් සාමය සහ ආර්ථික සමෘද්ධිය උදා කර ගැනීමට කැපවීමේදී ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ පස්වන සමුළුව ටජිකිස්ථානයේ – දුෂාන්බේ නුවරදී අද අමතමින්.

ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.


Siyatha Videos
Modara Bambaru
Most Popular