නාමල් – ලිමිනි අද යුග දිවියට පා තබයි « Siyatha 24
Generic placeholder image



Sep
12

නාමල් – ලිමිනි අද යුග දිවියට පා තබයි

525 Views


Generic placeholder image

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ අද යුග දිවියට පා තැබුවා. ඒ කොළඹ ගංඟාරාම විහාරස්ථානයේදීය.






News Articles
Siyatha Videos
Most Popular