නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡාවකට සුදානමින් « Siyatha 24
Generic placeholder image



Sep
19

නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡාවකට සුදානමින්

237 Views


Generic placeholder image

ඉදිරි මැතිවරණ සම්බන්දයෙන් විශේෂයෙන්ම ජනපතිවරණය පිළිබද ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ ඒ සදහා මේ වන විට යම් එකගතාවයක සිටින බවයි.






News Articles
Siyatha Videos
Most Popular