ප්‍රවීණ ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් දිවියෙන් සමුගනී « Siyatha 24
Generic placeholder image



Sep
25

ප්‍රවීණ ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් දිවියෙන් සමුගනී

128 Views


Generic placeholder image

ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් කොරෝනා වෛරසය වැළදී සිටියදී මිය ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසුවිය.






News Articles
Siyatha Videos
Most Popular