පාකිස්තානයට ලකුණු 148 ක අභියෝගයක් « Siyatha 24
Generic placeholder image


Oct
9

පාකිස්තානයට ලකුණු 148 ක අභියෝගයක්

181 Views


Generic placeholder image

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකාව කඩුලු 07 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තා.

ඕෂධ ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 78 ක් ලබාගත්තා.

මේ වන විට පන්දුවට පහරදෙන පාකිස්ථානු කණ්ඩායම කඩුළු 1 ක් දැවී ලකුණු 38 ක් ලබාගෙන තිබෙනවා.






News Articles
Siyatha Videos
Most Popular