පාදුක්ක නගරය මැද ගී ගැයූ විරාජ් පෙරේරා « Siyatha 24
Generic placeholder image



Sep
20

පාදුක්ක නගරය මැද ගී ගැයූ විරාජ් පෙරේරා

1174 Views


Generic placeholder image

විරාජ් පෙරාරා යනු අපි හැමෝම දන්න ජනපි‍්‍රය ගායන ශිල්පියෙක්.

පාදුක්ක නගර මධ්‍යයේ ගීත ගායනා කරමින් සිටි පුද්ගලයෙකු සමග එක්ව ඔහුද ගීත ගායනා කරන වීඩියෝවක් අද ඔහු තම ෆේස් බුක් පිටුවේ පළ කර තිබෙනවා.

ගායකයෙක් වෙන්න ආත්ම ගානක් පිං කරන්න ඕනේ…මගේ පිං බලෙත් රැගෙන ඔබ ගායකයෙක් වේවා…

Gepostet von Viraj Perera am Freitag, 20. September 2019






News Articles
Siyatha Videos
Most Popular