පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට « Siyatha 24
Generic placeholder image


Nov
10

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට

69 Views


Generic placeholder image

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැදවා තිබෙනවා. ඒ හෙට පෙරවරු 11.30 ටයි.

මේ පිලිබදව ආදාළ ගැසට් නිවේදනයද කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගිය දිනක නිකුත් කරනු ලැබුවා.


Siyatha Videos
Most Popular