පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අතුරු තහනම 08 වෙනිදා දක්වා දිර්ඝ කරයි « Siyatha 24
Generic placeholder image

Dec
6

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අතුරු තහනම 08 වෙනිදා දක්වා දිර්ඝ කරයි

596 Views


Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 08 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

වැඩිදුර කරුණු දැක්වීම සඳහා හෙට (07) දිනයේදීද පෙත්සම් විභාගයට ගැනීමට නියමිතයි.


Siyatha Videos
Sanda Eliya
Ape Adare
Most Popular