පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අතුරු තහනම යළි 10 වෙනිදා දක්වා දිර්ඝ කරයි « Siyatha 24
Santa Be Watchin
Generic placeholder image

Dec
7

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අතුරු තහනම යළි 10 වෙනිදා දක්වා දිර්ඝ කරයි

443 Views


Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 10 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.


Siyatha Videos
සියත ටෙලිදෙපැය
Most Popular