පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 10 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.