පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ රාජපක්ෂවරයෙක් « Siyatha 24
Generic placeholder image

Jan
12

පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ රාජපක්ෂවරයෙක්

292 Views


Generic placeholder image

එළඹෙන ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ යුත්තේ රාජපක්‍ෂවරයෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම ප්‍රකාශ කරනවා.

මන්තී‍්‍රරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.


Siyatha Videos
Modara Bambaru
Sanda Eliya
Ape Adare
Most Popular