පොහොට්ටුව – ශ්‍රිලනිප එකතු වුණොත් අලුත් ලාංඡනයක් « Siyatha 24
Generic placeholder image


Jul
14

පොහොට්ටුව – ශ්‍රිලනිප එකතු වුණොත් අලුත් ලාංඡනයක්

174 Views


Generic placeholder image

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව දේශපාලන සන්ධානයේ ලකුණ අත හෝ පොහොට්ටුව නොව දේපාර්ශවයම එකඟවන වෙනත් ලකුණක් විය යුතු බව ශ්‍රිලනිප පාර්ශවයෙන් යෝජනා වී ඇති බව වාර්තා වෙනවා.
එ අනුව නව සන්ධානයේ නම ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමූණ ලෙස හැදින්වීමට දේපාර්ශවයම එකඟවී ඇති අතර සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවයක් ඇති වී නැති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


Siyatha Videos
Most Popular