මට කි‍්‍රකට් පුරුදුවෙන්න තිබුණෙ පොල්පිත්ත විතරයි – ටී.එම් දිල්ෂාන් « Siyatha 24
Generic placeholder image


Oct
28

මට කි‍්‍රකට් පුරුදුවෙන්න තිබුණෙ පොල්පිත්ත විතරයි – ටී.එම් දිල්ෂාන්

460 Views


Generic placeholder image

සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක ටී.එම් දිල්ෂාන් ඇතුලු පිරිසක් පසුගිය දිනෙක මහියංගණය වටවන කණිෂ්ඨ විදුහලේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී තිබෙනවා.

ඉතා දුෂ්කර පාසලක් වන එම පාසලේ දරුවන්ට ඔහු අතින් එහිදී කී‍්‍රඩා උපකරණ බෙදා දීමක් සිදුකර ඇති බව සදහන්.

එමෙන්ම මහියංගණය වටවන කණිෂ්ඨ විදුහලේ දරුවන් සමග සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක ටී.එම් දිල්ෂාන් කි‍්‍රකට් කී‍්‍රඩාවෙද් යෙදෙමින් එහිදී ඔවුන් සමග සතුටු වූ ආකාරය දැකගැනීමට හැකි වුණා.

 

වීඩියෝව පහතින්

මහියංගණ වටවන කනිෂ්ඨ විදුහලේ දරුවන් සමඟ ගතකල සොඳුරු මොහොතක්

මහියංගණ වටවන කනිෂ්ඨ විදුහලේ දරුවන් සමඟ ගතකල සොඳුරු මොහොතක්…

Gepostet von TM Dilshan am Sonntag, 27. Oktober 2019






News Articles
Siyatha Videos
Most Popular