මහාධිකරණ විනිසුරුවරුන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු අතර හමුවක් ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි « Siyatha 24
Generic placeholder image

Jul
23

මහාධිකරණ විනිසුරුවරුන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු අතර හමුවක් ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි

56 Views


Generic placeholder image

විදේශ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයෙකු විසින් තෝරාගත් නඩු කිහිපයක විභාග කටයුතු සිදුකරන මහාධිකරණ විනිසුරුවරුන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු අතර හමුවක් සූදානම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන බව ප්‍රකාශ කළා.

එහිදී විපක්ෂ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, චන්දිම වීරක්කොඩි, ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ විමල් වීරවංශ මැදිහත්ව මේ පිලිබද අදහස් පළ කළා.


Siyatha Videos
Modara Bambaru
Most Popular