මොණරාගල ප්‍රදේශයට අයිස් වැස්සක් « Siyatha 24
Generic placeholder image


Sep
11

මොණරාගල ප්‍රදේශයට අයිස් වැස්සක්

477 Views


Generic placeholder image

මොණරාගල මැදගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බකිනිගහවෙල සහ 17 කණුව ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.
පැයක් පමණ කාලයක් මෙම අයිස් වැස්ස ඇද හැලුණු බව ප්‍රදේශවාසින් සදහන් කරනවා.


Siyatha Videos
Most Popular