යුක්තියේ හඩ අපිට බොරු කලා මේක UNP කැම්පේන් එකක් මම නැගිටලා යනවා « Siyatha 24
Generic placeholder image

News Line
Gallery






Off Air
Dec
6

යුක්තියේ හඩ අපිට බොරු කලා මේක UNP කැම්පේන් එකක් මම නැගිටලා යනවා

2103 Views


Generic placeholder image

පාට පක්ෂ භේදයකින් තොරව දූෂිත දේශපාලනයට එරෙහිව අද කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පිඨයට කළාකරුවන් රැසක් එක් උනා. ඒ යුක්තියේ හඬ යන මැයෙන් සංවිධානය කල වැඩසටහනකටයි. මේ පිළිබදව ප්‍රචාරක පටවලටත් සම්බන්ද උන ඉරාජ් මෙහි වේදිකාව මත සිටිමින් සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහැර තිබෙනවා. එහි සදහන් වෙන්නේ මෙම යුක්තියේ හඩ වැඩසටහන එක්සත් ජාතික පෙරමුණේ වැඩසටහනක් බවත් තමන්ව රවටා මෙහි ගෙන ආ බවත්ය. මේ පහතින් දැක්වෙන්නේ එම සටහන සහ වීඩියෝ පටයයි.

අපිව බොරැ කියලා ගෙන්නලා Stage නග්ගලා රට බෙදන වැඩ වලට අපිව කඩේ යවන්න එපා United National Party Ranil Wickremesingheමැරිච්ච රණ විරැවෝ මට සාප කරයි!!මෙතනට අපිට ආරාධනා කරේ කිසිම දේශපාලනයක් පක්ෂයක් පාටක් නෑ කියලා. හැබැයි මුල ඉදලම ජනාධිපතිතුමාටයි Maithripala Sirisena හිටපු ජනාධිපතිතුමාටයි Mahinda Rajapaksa බනින එක කරේ.මම මෙතනට ආවේ රටේ මිනිස්සු වෙනුවෙන්…ස්තූතියි කරපු කැත වැඩේට 🙏#LetMeVote

Posted by IRAJ on Thursday, 6 December 2018


Siyatha Videos
Modara Bambaru
Sanda Eliya
Ape Adare
Most Popular