වයඹට හා ගම්පහට අද රාත්‍රී 7 සිට ඇදිරි නීතිය « Siyatha 24
Generic placeholder image



May
15

වයඹට හා ගම්පහට අද රාත්‍රී 7 සිට ඇදිරි නීතිය

572 Views


Generic placeholder image

වයඹ පලාතට හා ගම්පහ දිස්ත්‍රික්කය්ට අද දින රාත්‍රී 7 සිට හෙට අලුයම 4 දක්වා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.






News Articles
Siyatha Videos
Most Popular