ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන් – අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ එන්න එපා පූජ්‍ය ඛෙංගමුවේ ධම්මදින්න හිමියන් ඉල්ලයි « Siyatha 24
Generic placeholder image



May
18

ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන් – අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ එන්න එපා පූජ්‍ය ඛෙංගමුවේ ධම්මදින්න හිමියන් ඉල්ලයි

644 Views


Generic placeholder image

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අදින් වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වනවා

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය ඛෙංගමුවේ ධම්මදින්න හිමියන් සදහන් කලේ උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ මාර්ග තුනක් ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා පෙරහැරකින් වැඩම කරවන බවයි

අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ නිරත වීමෙන් වළකින ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කලා

මෙවර ද ශ්‍රී පාද වන්දනාව සදහා බැතිමතුන් විශාල පිරිසක් එක්වූ බව උන්වහන්ස් සදහන් කලා






News Articles
Siyatha Videos
Most Popular