සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසක් අල්ලයි « Siyatha 24
Generic placeholder image


Nov
10

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසක් අල්ලයි

176 Views


Generic placeholder image

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 03 දෙනෙක් අද නාවික හමුදා බාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මොවුන් පිලිබදව වැඩිදුර විමර්ශන කටයුතු සදහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිත බව නාවික හමුදාව පවසනවා.






News Articles
Siyatha Videos
Most Popular