හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න අභාවප්‍රාප්ත වෙයි « Siyatha 24
Generic placeholder image



Nov
19

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න අභාවප්‍රාප්ත වෙයි

401 Views


Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට අනූ දෙවැනි වියෙහි පසුවුණා.






News Articles
Siyatha Videos
Most Popular