අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී ඔහු මේ බව නිල වශයෙන් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව හෙට දිනයේදී නීත්‍යානුකූලව අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉවත් වනු ඇති.