News Line| Off Air| Games
Generic placeholder image

Nov
19

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් දිවයිනට

491 Views


ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සංචාරයක් සඳහා අද(19) සවස දිවයිනට පැමණි බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාල සඳහන් කළා.

එතුමා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ තිබෙනවා.

ඔවුන් අද සවස 4.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post