News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

කතා කරපු ගොරිල්ලා

1239 Views


කතා කරපු ගොරිල්ලා

ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ගොරිල්ලකු හිටියා නම් ඒ කෝකො කියන ගැහැණු ගොරිල්ලා .ඇයගේ විශෙෂත්වය තමයි සංඥ භාසාවෙන් අදහස් හුවමාරු කරගත හැකි විම .ඇය ඇමෙරිකානු සංඥ භාසාවේ සංඥ 1000 කට වඩා දැනගෙන සිට ඇත. ඊට අමතරව ඉංග්‍රීසි භාසාවෙ වචන 2000 ක් පමණ තෙරුම් ගැනිමට හැකියාවක් තිබුණි .වරක් ඇයගෙ 12 වෙනි උපන්දිනය සදහා ඇය පුසෙක් ඉල්ලන අතර ඇයට සෙල්ලම් පුසෙක් ගෙනත්දුන් විට ඇය ප්‍රතික්ෂේප කර ඇත්ත එකෙක් ඉල්ලනවා . පසුව ඇයට ඇත්ත පුසෙකු තෑග්ග විදියට ලැබෙනවා . ඇය ඉපදි ඇත්තෙ 1971 ජුලි 4 වෙනිදායි. ඇයට වයස අවුරුදු 1 සිට සත්ව මනොවිද්‍යඥවරියකු වු penny patterson සමග කටයුතු කලාය .දෙදෙනා හොඳ මිතුරන් ඌනා සගරා ගණනාවක මුල් පිටුව හෙබවු ඇය 1978 දි national geographic සගරාවෙ මුල් පිටුව සැරසුවා. ෆොටො ගැනිම ඇයගේ ෆොටො කණ්නාඩියක් තුලින් ගැනිම ඇයගේ විනොදාංශ වුනා .ඇය වැඩිපුරම ආදරය කෙරුවෙ පුසන්ට නිතරම ඇයගේ සුරතල්ලු වුනා .පුසන්ට නම් තැබුවෙත් ඇය විසින්මයි. පුස් පැටව් කිහිප දෙනෙක් ඇය පසුව ඇති කෙරුවා . නැවත වරක් ඇය පුස් පැටවෙකු සමග national geographic සගරාවෙ මුල් පිටුව සැරසුවා .
ඇයගේ බුද්ධි මට්ටම පරික්ෂා කරන ලදුව එය 70 – 90 අතර වුනා .එය සාමාන්‍ය දරුවගේ බුද්ධිය හා සමානයි .2015 දි ඇය voice of nature නම් දෙශගුණික විපර්‍යස පිලිබඳව සමුලුව ඇමතිමට ආරාධනා ලැබුවා . ලියනාඩෝ ඩි කැප්‍රියො , රොබින් විලියම්ස් වගේ ප්‍රසිද්ධ යාලුවො ඇයට හිටියා . නමුත් ඇයගේ ප්‍රියතම නලුවා වුනෙ රොබින් විලියම්ස් . 2014 දි රොබින් විලියම්ස් මියගිය ශොකය නිසා ඇය බොහො ශොකයෙන් ආහාර පවා ප්‍රතික්ෂේප කර ඇත . ඇයට මවක් විමට ඌවනාවක් තිබුනද එය කිසිවිටෙක ඉටුවුයෙ නැත. ලොකයේ සතුටින්ම සිටි ගොරිල්ලා ඇයයි. 2018 ජුනි 19 අවුරුදු 46 ක් ආයු වලදා ඇය නින්දෙදිම මිය ගියාය.


News Articles
Latest Videos
Most Popular Post