News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

කොටුව දුම්රියපොලේ උණුසුම් තත්ත්වයක්

759 Views


කොටුව දුම්රියපොලේ උණුසුම් තත්ත්වයක්

කොටුව දුම්රිය පොළේ ප්‍රවේශ පත්‍ර කවුළු අසළ දුම්රිය මගීන් කලහකාරී ලෙස හැසිරෙන බව වාර්තා වනවා.

අනුරාධපුරය දක්වා ගමන් කරන මඟින්ට දුම්රිය ටිකට් පත් නිකුත් කළද දුම්රියක් ධාවනය නොවීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post