News Line| Off Air| Games
Generic placeholder image

May
14

කොරෝනාව සම්පූර්ණයෙන් පැරදු රටවල් 11 මෙන්න

26011 Views


කොරෝනාව සම්පූර්ණයෙන් පැරදු රටවල් 11 මෙන්න

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය ලෝකයේ බලවත් රටවලට එල්ල කරලා තියෙන්නේ ප්‍රභල අභියෝගයක්.අමෙරිකාව, එංගලන්තය,ඉතාලිය,ප්‍රංශය වැනි රටවල් කොරෝනා නිසා දැඩිව පසුතැවෙද්දි සම්පූර්ණයෙන් කොරෝනා පැරදූ රටවල් ගණන ඊයේ දිනය වන විට 11 දක්වා ඉහල ගියා. ඒම රටවල් 11 පහත පරිදියි.

රටවාර්තා වූ රෝගින්මරණ
Saint Pierre Miquelon010
Anguilla030
Western Sahara060
St. Barth060
Caribbean Netherlands060
Papua New Guinea080
Greenland110
Falkland Islands130
Saint Lucia180
New Caledonia180
Faeroe Islands1870


News Articles
Latest Videos
Most Popular Post