News Line| Off Air| Games
Generic placeholder image

Dec
11

තරුණයන් පිරිසක් රටටම ආදර්ෂයක් වෙමින් කොළඹ කොටුව දුම්රියස්ථානය පවිත්ත‍්‍ර කරයි

697 Views


තරුණයන් පිරිසක් රටටම ආදර්ෂයක් වෙමින්  කොළඹ කොටුව දුම්රියස්ථානය පවිත්ත‍්‍ර කරයි

කොළොඹ කොටුව දුම්රිය ස්ථානය  සිහි වූ විගස  මුලින් ඔබට අප්ප්‍රසන්න හැගීමක් එනු නොවනුමානයි. ඒ කොළඹ කොටුව පරිශ්‍රයේ ඇති දැඩි අප්‍රසන්න බව නිසා.

ඇත්තටම ඒ පෙදෙස මෙතරම් දුෂණය වුනේ කාගේ වරදින්න්ද ? එයට දුම්රිය ස්ථානය පරිහරණය කරන ඔබත් මමත් එක ලෙස වගකිව යුතුයි.

පසුගිය දිනක තාරුණ්‍යයේ වගකීම හදුනාගත් තරුණයන් පිරිසක්  කොළොඹ කොටුව දුම්රිය පල සෝදා පිරිසිදු කළා.

මේ සටහන එවන් තරුණයන්ට තවත් සවියක් වෙනු පිණිසයි. සැබවින්ම තාරුන්යේ වගකීම සියතට ගත් ඔබ රටට සම්පතක්. මෙවැනි සමාජ සත්කාර තවත් සිදු කරන්නට ඔබට ශක්තිය ලැබේවායි සියත 24 අපි හදවතින්ම සුභ පතමු.


News Articles
Latest Videos
Most Popular Post