News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

දඟ පන්දු ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක්

1219 Views


දඟ පන්දු ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පනවා තිබෙනවා.

ඔහුගේ පන්දු යැවීම් ඉරියව්වේ නීති විරෝධී බව යලිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කළා.

2020 අගෝස්තු 29 දක්වා මෙම තරඟ තහනම බලපැවැත්වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post