News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡාවකට සුදානමින්

483 Views


නිදහස් පක්ෂය  ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡාවකට සුදානමින්

ඉදිරි මැතිවරණ සම්බන්දයෙන් විශේෂයෙන්ම ජනපතිවරණය පිළිබද ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ ඒ සදහා මේ වන විට යම් එකගතාවයක සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post