News Line| Off Air| Games
Generic placeholder image

Aug
11

පක්ෂයක් විදිහට පොහොට්ටුවේ සමුළුවට නාවත් සුබ පැතුම් එක කරන බව අමරවීර කියයි

1285 Views


පක්ෂයක් විදිහට පොහොට්ටුවේ සමුළුවට නාවත්  සුබ පැතුම් එක කරන බව අමරවීර කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුවට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. නමුත් පක්ෂයක් ලෙස සම්මන්ත්‍රණයට සහභාගී නොවුණ ද ඒ සඳහා සුබ පතන බව මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.එමෙන්ම ඉදිරියේ දී සාකච්ඡා පවත්වා පක්ෂ 2ම එක් වී අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවත් තවදුරටත් සැප්තැම්බර් 3 දින පැවැත්වෙන සම්මේලනයට සියලු දෙනා එකඟත්වයෙන් එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් පක්ෂය මෙහෙයවීමට සූදානම් බව ද මහින්ද අමරවීර මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post