News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

පළමු වතාවට රුසියානු හමුදා ගුවන් යානයකට දකුණු කොරියාව වෙඩි තබයි

890 Views


පළමු වතාවට රුසියානු හමුදා ගුවන් යානයකට දකුණු කොරියාව වෙඩි තබයි

දකුණු කොරියාව පළමු වතාවට රුසියාවට අයත් ඒ 50 නම් වූ හමුදා ගුවන් යානයකට දකුණු කොරියානු ආරක්‍ෂක අංශ අනතුරු ඇගවීමේ වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, දකුණු කොරියානු ගුවන් සීමාවට අදාළ ගුවන් යානය පැමිණීමත් සමග බව වාර්තා වෙනවා.

දකුණු කොරියාව පවසන්නේ රුසියානු ගුවන් යානය සිය ගුවන් සීමාව උල්ලංඝණය කළ බවයි. කෙසේවෙතත් රුසියාව අදාළ චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සදහන් වන අතර අනතුරු ඇගවීමේ වෙඩි ප්‍රහාර හමුවේ රුසියානු ගුවන් යානය ආපසු හරවා ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post