News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

පළාත් 05 කට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි

389 Views


පළාත් 05 කට මිලි මීටර් 100  ඉක්ම වූ  තද වැසි

බස්නාහිර / සබරගමුව / දකුණු / මධ්‍යම සහ වයඹ පළාත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100 ක තද වැසි ඇති විය හැකි බව බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අනුරාධපුරය / යාපනය සහ මන්නාරම දිස්ත‍්‍රික්කවලට වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බවයි.ඉදිරි දිනවලදී ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කවලත් මිලමීටර් 50 ට වැඩි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප‍්‍රදේශවලට තාවකාලික තද සුළංද බලාපොරොත්තු වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post