පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසල මේ වනවිට උණුසුම් තත්වයක් හටගෙන ඇති බවයි සියත 24 වාර්තාකරුවන් පවසන්නේ. දේශපාලන පක්ෂවල ආධාරකරුවන් පැමිණිම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි. මේ නිසා එම ප්රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.