මෙවර වෙසක් පොහොය දිනයේදී බන්දනාගාර දෙපාර්තුමෙන්තුව මගින් සිදු කරනු ලබන විෂේශ වැඩසටහනක් හේතුවෙන් රැදිවයන්ට ඥාතියන් බැලීමට ලබා නොදෙන බව බන්දනාගාර මූලස්තානය පවසනවා. ඒ වෙනුවට 19 සහ 20 යන දින වලදී ඥාතීන් බැලීම සදහා පහසුකම් ලබා දී ඇතැයි බන්දනාගාර මුලස්තානය සඳහන් කෙරේ.