News Line| Off Air| Games
Generic placeholder image

Nov
15

මට අගමැති කම ලොකු නෑ. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි

2768 Views


මට අගමැති කම ලොකු නෑ. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි

“මට අගමැති කම ලොකු නෑ. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි.මම ඉපදුන දවසේ ඉදන් පාර්ලිමේන්තු එන්නේ හැබැයි ඊයේ දවස වගේ අදුරු දවසක මම කවදාවත් දැකලා නැහැ.” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භකර තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ දැඩි ඝෝෂාවන් මද්ධ්‍යයෙයි.


News Articles
Latest Videos
Most Popular Post