News Line| Off Air| Games
Generic placeholder image

May
10

මරාගෙන මැරෙන ත්‍රස්තයින්ගේ මනස ගැන අතිවිශේෂ අනාවරණය| Siyatha 24 Exclusive

2688 Views


මරාගෙන මැරෙන ත්‍රස්තයින්ගේ මනස ගැන අතිවිශේෂ අනාවරණය| Siyatha 24 Exclusive

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස පැමිණි ත්‍රස්තවාදීන් ගැන සමාජයේ බොහෝ දෙනා කතාබහ කරනවා. ඒ ඔවුන් ඉතා හොද සමාජ මට්ටම් වල හා අධ්‍යාපන මට්ටම් වලින් යුක්ත පුද්ගලයින් නිසා ඇත්තටම මරාගෙන මැරෙන්න තරම් ඔවුන්ගේ මතය හැදෙන්නේ කොහොමද?

අන්න ඒ ගැන සියත News කල අනාවරණයයි මේ,


News Articles
Latest Videos
Most Popular Post