මහනුවර, බූවැලිකඩ ප්රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් අසල නිවසක සිරව සිටි අය අතුරින් බේරාගෙන රෝහල් ගත කළ මාස එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.