විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ පුනරුත්තාපනය වන නැවත ගොඩනැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා අතර හමුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අද පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේ දීය.
එම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා එක් වූ බව විපක්ෂනායක කාර්යාලය සදහන් කරනවා.