News Line| Off Air| Games
Generic placeholder image

Aug
18

මළල කී‍්‍රඩා ඉසව්වෙන් ලංකාවට කීර්තියක් ගෙන දුන් වේගවත්ම ධාවකයෙක් වන ෂෙහාන් ක්‍රීඩා දිවියෙන් සමුගනී

1231 Views


මළල කී‍්‍රඩා ඉසව්වෙන් ලංකාවට කීර්තියක් ගෙන දුන් වේගවත්ම ධාවකයෙක් වන ෂෙහාන් ක්‍රීඩා දිවියෙන් සමුගනී

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන 97 වන ජාතික මළල කී‍්‍රඩා ශුරතා තරගාවලියේ මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයේදී ප‍්‍රථම ස්ථානය දිනා ගනිමින් කාලයක් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයාව සිටි ෂෙහාන් අඹේපිටිය, සිය මළල කී‍්‍රඩා දිවියට සමු දුන්නා.

ඒ අනුව සිය කාලසීමාවේදී රටට ජයග්‍රහණ ගෙන දීමට හැකියාව ලැබීම ගැන සතුටක් දැනෙන බව ක්‍රීඩා දිවියට සමු දුන් ෂෙහාන් අඹේපිටිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේ.


News Articles
Latest Videos
Most Popular Post