News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

මාර්ගවල අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක්

672 Views


මාර්ගවල අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක්

මාර්ගවල අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා රෝග ප්‍රතිසක්තීකරන එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

මේ වනවිට ඇස්තමේන්තු ගත තොරතුරු අනුව අයාලේ යන සුනඛයින් ලක්ෂ 8 ක් පමණ සිටින බව මහජන සෞඛ්‍ය පසු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩි.කිත්සිරි මහතා සඳහන් කළේය.

එම සුනඛයින් එන්නත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති අතර වෛද්‍ය එල්.ඩි.කිත්සිරි මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා දුරස්ථ එන්නත් විදින උපකරණ භාවිත කිරීමට පියවර ගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post